කොස්තා ගේ nikz සුද්දා සුද්දා විද්දා ගල අපි හැදුවා ගම ඇම කෑවොත් ප්රශ්නෙ තල්ලු කරයි ගල බැස්සේ අපි වල මචන් උන්ගේ රෙඩි පෙල හංදි ගානෙ රවුම් ගැහුවෙ බැහැල අපි වල සිංදු නැතිව ඉන්න කාලේ උබලා සාංකාවෙ කොස්තා ආවෙ දෙන්න වතුර ගැලුම් පිටින් කාන්තාරේ සුරගනක් උනත් ඉන්න නගරේ උබ අහංකාරේ කඩේ ගියේ ඉතුරු සල්ලි ගන්න මම පාං බාගෙ මම අදින සපත්තු දෙක nike කොල්ලො දැම්මා පෝලිං මචං උබේ wifey මම ඇත්ත කිව්වෙ නෑ නෙ බොරු my3 මම බෝම්බ වගේ දැම්මා මචං හයිටි දැම්මේ සිංදු බෝම්බ වගේ මම හයිටි කරගන්නව රැප් ගේම මම අයිති උබේ කෙල්ලා වටේ යනවා කිව්වෙ side scene මම sight එක උබේ මැසේජ් එක unseen සල්ලී පස්සෙන් පන්නං යන මේ ජීවිත හැබයි ආතල් ගනින් මචං කාලෙ සීමිත ගිටාර් එකයි ජොතිපාලයි මචං කනට මීවිත බීපු එවුන් දන්නවා මචන් මගේ ගී ටික පැන්නා, පැන්නා මම පිම්මක් පැන්නා යන්න, යන්න මම සල්ලි ගැන්නා තනි හරියා මම, Nike Sh...
Comments
Post a Comment