about
සංජිල දිල්ශාන්
මම කව්ද -
මස්කෙලිය ප්‍රදේශයේ කවුරුත් දන්න සප්ත කන්‍යා කඳුවැටිය පහළ කොත්තැල්ලෙන කියලා පුංචි සුන්දර ගම්මානයක් තියෙනවා..ගම්මානයේ පුන්චි පව්ලක ඉපදුනු මම දෙමාපියන්ගේ රැක්වරනයත් එක්ක,මට හම්බුන ලස්සන පව්ලේ ආදරයත් එක්ක මේ වෙනකම් ජීවත් වෙනවා..
ගමේම පෙරපාසල් ගියා..අම්මා නම් කියන්නේ ඒකාලේ මාර දගයලු..ඊට පස්සේ පලමු වසර සදහා මම කොත්තැල්ලෙන විද්‍යාලට ඇතුලු කරා.එදා ඉදන් ඉතින් අම්මට කරදරමයි කරලා තියෙන්නෙ.ඒත් අකුරක්වත් ලියාගන්න බැරිලූ.
පස්සේ අම්මා මාව ගිහින් දැම්මා ටිකක් ඈත් ඉස්කෝලෙකට.ලක්ශපාන මද්‍ය මහා විද්‍යාලය.ගෙදර ඉදන් ගොඩක් දුරයී.කකුල් දෙකේ පිහිට තමයි..කදු මැදින් කැලනි ගග තරනය කරලා ඉස්කෝලේ ගියා..පොඩිකාලේ ඉතින් අම්මා හරී ලොකූ මාමා හරී උදේ හවස එකන් ගියා මගට.
ඔහොම්ම පහවසර පහු කරගෙන සාමාන්‍යපෙළ උසස්පෙල වෙනකම් ලක්ශපාන විදු මාතාව ලග නුවන හැදී වැඩුනා..
මං ගැන බිදක්
K.G.Sanjila Dilshan Chathuranga
Telephone-0766314865
0716890660
E-mail -sanjiladilshan2001@gmail.com
Address -Deniyahena,Koththallena,
Hatton
D.O.B -1997/07/28
ඔහොම්ම පහවසර පහු කරගෙන සාමාන්‍යපෙළ උසස්පෙල වෙනකම් ලක්ශපාන විදු මාතාව ලග නුවන හැදී වැඩුනා..
මං ගැන බිදක්
K.G.Sanjila Dilshan Chathuranga
Telephone-0766314865
0716890660
E-mail -sanjiladilshan2001@gmail.com
Address -Deniyahena,Koththallena,
Hatton
D.O.B -1997/07/28



Comments
Post a Comment