Costa - බටනලා Batanala

                                costa බටනලා 


නලා සද්දෙන් වට නෙටරිය අගින් දැක්කෙ බඩ සිහිල් සුළගට වැනෙයි ඔය සාරි පොට කෙල්ලෙ එන්න කැකුල අරන් උඹේ කුඹුර මැද ඔබේ සිහින් සිරුර මම ගහන්නම් උදලු අද ගමේ කෙල්ලෝ ඕනෙ තව එපා ලොල්ලො ඔනෙ තව ගිහින් කෑම බෙදන් වරෙන් හිනා වෙවී ඉන්නෙ මම සාය දිගට හොදයි කොටට එපා කොන්ඩෙ දිගට ඕනෙ මට ගමේ ආතල් මතක් වෙන්නෙ ජීවත් වෙද්දී මෙහේ රට නගරේ තද බද තව ඕනෙ නෑ නෙ මට ගමේ හුලන් වදින සැප සිගරට් ගහන් කුඹුර මැද අඩු සීනෙ ප්ලේන්ටියයි හකුරු බෑව අත ලග ප්රෙශර් නෑ නෙ ජීවිතේ සැපේ ඉන්නෙ ඔයා ලග ඔයා ලග හොදයි කද ඔයා ගාව නෑ නෙ ගද ගහල රා ගලක් උඩ මම ඉන්නෙ බලන් හද බුලත් කාල කට රතුයි මූන සිදුයි තොලුත් රතුයි ඇගේ පලුත් නෑ මං කලුයි ඔයා සුදුයි මම රළුයි ඒයි නුවර කොල්ලො උනත් ආ කොළඹ කොල්ලෝ උනත් ආ අපි ගහලා ඉන්නේ රා ගමේ කෙල්ලෝ ඕනෙ බ්රා නගරේ කෙල්ලෝ අපිට එපා උන් හෙන චා රා කෝප්පයක් ගෙනත් දියන් අනේ මගෙ මැනිකා නලා සද්දෙන් වට නෙටරිය අගින් දැක්කෙ බඩ සිහිල් සුළගට වැනෙයි ඔය සාරි පොට කෙල්ලෙ එන්න කැකුල අරන් උඹේ කුඹුර මැද ඔබේ සිහින් සිරුර මම ගහන්නම් උදලු නුවර නුවර හැදුන කොල්ලෙක් බං කෙල්ලෝ ආසයි මගෙ හමට කොච්චර ආසද කිව්වොත් බං උන් එනවා මගේ ගමට ලංකාවේ කොල්ලේක් නෙ මං ඒකයි කලු මගෙ හම කන්නේපා මම දැන් ඇම පද්දනවා ඒකි බං ලැම ඉන්නෙපා කෙල්ලො මගෙ රට යන්නේ බං අපි දැන් රට කොළඹ රට හැබයි ගමේ මගෙ කට දැන් කොහොමත් බෙල්ල යයි පවට මං ඉන්නෙ බං තොට කුරුල්ල එන්නෙ බං ස්කර් පිඹලා මං යන්නෙ ස්කර් අවුරුදු කාලෙට ස්කර් ගහපන් ඇනපන් ස්කර් නලා සද්දෙන් වට නෙටරිය අගින් දැක්කෙ බඩ සිහිල් සුළගට වැනෙයි ඔය සාරි පොට කෙල්ලෙ එන්න කැකුල අරන් උඹේ කුඹුර මැද ඔබේ සිහින් සිරුර මම ගහන්නම් උදලු අද

Comments

Popular posts from this blog

Costa x Nikz - නIKES NIKES

Costa x Master D - බලා වැලපෙමි Bala Walapemi