Costa x Master D - බලා වැලපෙමි Bala Walapemi


                                 Costa x Master D-බලාවැලපෙමි 
             
බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනෙ -Costa ඇයි ඇයි ඇයි ඇයි ඇටේ ඉතුරු පොත්ත කාපු මෙරට ලංකාව (ඇයි) පොත්ත කාපු මුගටි ඇමති කරපු සාංකාව (ඇයි) ගතට කලමනා දාලා හදපු සින්දු මං ගාව master D හොල්ලමු රටම අපි දැන් ලංකාව(ඇයි) කෙල්ලන්ට පාරේ යන්න බෑ සමාජේ (බෑ සමාජේ) හිරට ගවුම තද කරාම පාරේ (පාරේ) උඹට මාර අසහනේ හිදුවා මීදුම අහසේ ගගනගාමි කොස්තා මාලේ දැම්ම මං පොඩිම අහසෙ (ඇයි) බලා වැලපෙමි බලාම වැලපෙන්නට කලාව නැග එන්නට විරාම නැතුව හැදුවෙ සින්දු කන් උඹලගෙ ගැලවෙන්නට ජරාව මත නැංවෙන සමාජ පන්ති ක්‍රමය සභාව මැද පගාව ගැන හිනාව දැම්මේ (ඇයි) ඔබ සැමට සාමය සිතට ඕනේ නෙ ආයෙමත් චීනෙට ණයව විකිනෙයි අපෙ මුලු සමාජෙම (ඇයි) රටෙම හාල් රට පටවලා රටින්ම ගේන සමාජේ කෙනෙක්ට කෙරුනෙ මෙ රටෙ දුක කෙනෙක්ට ගෙදර වාගෙ ඇයි බලා වැලපෙමි හන්දි ගානෙ ලගින චන්ඩි ගානෙ බහින ගනයො (ඇයි) සල්ලි මත්තේ නැහුන බෝක්කු ගානේ ලගින හින්ද (ඇයි) තම්බි කියල වයන අල්ල දෙවියො වඳින (ඇයි) එකම කුසෙන් උපන් එකම ලෙ ඇත්තෙ මිනිහො ඇයි තම තමාගෙ වරද තමන්ට කියන දෙවියො ඕනේ නෑ මර මරාම වචන කවිය ලිව්වෙ දැක්ක සමාජේ ඇත්ත අපිද කවිය රැප් මරා මමද සින්දු ලිව්වෙ අද master D මරන් කපල කොටල හැදුව beat මම බලා බලා බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනෙ -master D සබඳ මාව තම තමා ගෙනෙනව ආසි තෙරූ අඳම කාලෙ ගත කලා මට තරහා මිතුරූ අමන කාමි තෙරූ නෙවෙද මං වැඩ සැරූ ඇඟට එන්නෙ හිනා කටින් යන්නෙ පුරා මතින් මගෙ මිතුරූ හැමට හැම අමතක වන තරම් විසි සල්ලි හොයා ඇමට ලඟ එකා මිස දුර කෙනෙක් කිසි සෙම නොදා නයට හරි අතින් කටින් නෙලන් ගිහින් ගෙදර දොර පුරා පිනට රට කවා මැතිල පුතු ඉරා (yeah) මේ රටෙ ඉන්න හිටින්න තවත් නම් මගෙ කලු හිත දෙන්නෑ කොල්ලන්ට සෙවෙ කරන්න පුලුවනම් ඔක්කොම ජපන් යන්නෙ නෑ ගැටෙක වැඩි දැන් දුප්පත පෝසත කොහෙද අඳුරන්නෑ වාසිය හොයන්නේ කවුරුත් බලන් ඉන්නෙ කාටවත් වාසියක් නෑ විටෙක පූසා වගෙලු බෝසත් මීය අමෝර විටෙක ගෝරා මිලට හාලි උනට මාර ගතිය සාපය කලු සුද්දගෙ මොලය (සුද්දගෙ මොලය) පැල එන්නෙ එ අලෙ (අලෙ) දියවන්නවෙ ඇලේ(ඇලේ) දලු එන්නෙ එ පැලෙ....... yah බලා වැලපෙමි (Master )ඇඟටමයි අමාරු කරට නැගල ඉන්නෙ මෝරු රටක ගුන වයන් කන ගෝලු ජනතා සේවේ කරන මොල්ලු කරට වාද බෙදිලා පීල බෙදිලා තාම ඇඳලා ගෝන්නු චන්දෙ ඉවරයි බන්ඩි ගොයම පෑගුව ගැහුව බූරු ඇති නැති පරතරෙ තව තව වැඩි කරා උඹ ගැන කතා ගය ගය ගියා අපෙ රට පුරා රටෙ පොඩි එකා උනත් සුන්න වෙල ගිහිල්ල දැන් මුන් යක්ක ගති ඇවිල්ල දාගෙන බට්ට ගහන සට්ට කාටද දෙන්න හදන්නෙ මෙ අක්කා... boy බලා බලා බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ

Comments

Popular posts from this blog

Costa x Nikz - නIKES NIKES

Costa - බටනලා Batanala