Costa x Master D - බලා වැලපෙමි Bala Walapemi
Costa x Master D - බලාවැලපෙමි බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනෙ -Costa ඇයි ඇයි ඇයි ඇයි ඇටේ ඉතුරු පොත්ත කාපු මෙරට ලංකාව (ඇයි) පොත්ත කාපු මුගටි ඇමති කරපු සාංකාව (ඇයි) ගතට කලමනා දාලා හදපු සින්දු මං ගාව master D හොල්ලමු රටම අපි දැන් ලංකාව(ඇයි) කෙල්ලන්ට පාරේ යන්න බෑ සමාජේ (බෑ සමාජේ) හිරට ගවුම තද කරාම පාරේ (පාරේ) උඹට මාර අසහනේ හිදුවා මීදුම අහසේ ගගනගාමි කොස්තා මාලේ දැම්ම මං පොඩිම අහසෙ (ඇයි) බලා වැලපෙමි බලාම වැලපෙන්නට කලාව නැග එන්නට විරාම නැතුව හැදුවෙ සින්දු කන් උඹලගෙ ගැලවෙන්නට ජරාව මත නැංවෙන සමාජ පන්ති ක්‍රමය සභාව මැද පගාව ගැන හිනාව දැම්මේ (ඇයි) ඔබ සැමට සාමය සිතට ඕනේ නෙ ආයෙමත් චීනෙට ණයව විකිනෙයි අපෙ මුලු සමාජෙම (ඇයි) රටෙම හාල් රට පටවලා රටින්ම ගේන සමාජේ කෙනෙක්ට කෙරුනෙ මෙ රටෙ දුක කෙනෙක්ට ගෙදර වාගෙ ඇයි බලා වැලපෙමි හන්දි ගානෙ ලගින චන්ඩි ගානෙ බහින ගනයො (ඇයි) සල්ලි මත්තේ නැහුන බෝක්කු ගානේ ලගින හින්ද (ඇයි)...